NEWSNOW | – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව වෙත පැමිණියේය.
ඒ කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
ඔහුව අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවෙන් කැඳවීමක් කර තිබූ නිසා මෙලෙස හිටපු ජනාධිපතිවරයා පැමිණ ඇත.