කැනේඩියානු අගමැති ලිබරල් පක්ෂය නායකත්වයෙන් ඉවත් වෙයි

0
217

NEWSNOW | –  කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඊයේ(06) සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ පාලක ලිබරල් පක්ෂය නව නායකයෙකු තෝරා ගත් වහාම තමා එම ධූරයෙන් ඉවත් වන බව පවසමිනි.

2015 සිට බලයේ සිටින ටෲඩෝ, “පක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරමි,” ටෘඩෝ, ඔටාවා හි වාර්’තාකරුවන්ට පවසා ඇත. ඉහළ ලිබරල් සහචරයින් ඔහුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිට ඇත්තේ දිග්ගැස්සුනු දේශපාලන අර්’බුදයකින් පසුවය.