NEWSNOW| – ඉන්දීය ආර්ථිකය ලිහිල් කළ හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 92 වන වියේ පසු විය.
ඔහු ඉන්දියාව වාර දෙකකදී පාලනය කළේය.
මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද සේවය කළ ඔහු ආර්ථික විද්‍යාඥයෙකු බවට පත් වූ දේශපාලකයෙකි. මන්මෝහන් සිං මහතා අද(26) පස්දීවරුවේ රෝගාතුරව නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කර ඇත.
මේ ඔහුගේ මරණය සම්බන්ධයෙන් එම රෝහල විසින් නිකුත් කළ නිවේදනයයි.