ජනාධිපති අනුර කුමාර පාර්’ලිමේන්තු සංකීර්’ණයට පැමිණෙයි

0
49

NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්’ලිමේන්තු සංකීර්’ණයට පැමිණියේය.

මේ වන විට ඔහුගේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියි.

ඒ IMF ගණුදෙනු සහ බදු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය සම්බන්ධයෙනි.