TOPක්රීඩාදේශපාලනදේශීය පුවත්විදෙස් පුවත් ජනපති අනුර බුද්ධගයාව වඳී By Editor ලංකා - December 17, 2024 0 31 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ජනාධිපති අනුර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිම කරමින් ඉන්දියාවේ බුද්ධගයාවේ සංචාරය කර තිබේ. මෙහිදී ජනාධිපතිවරයා මහා බෝධි විහාරස්ථානයද වැඳ පුදාා ගත්තේය.