නව පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

0
100

NEWSNOW |- අභිනව පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද(17) උදෑසන දිවුරුම් දුන්නේය.

ඒ නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය.

එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ය.