අදත් වැසි වාර කීපයක්

0
189

NEWSNOW | – උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව කියයි.

සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනි තැන ැසි හෝ ගිගුරුම් සිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක් පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ වැසි ඇති විය හැක.