සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවයි

0
140

NEWSNOW | – ශ්‍රී පාද වන්දනාසමය ආරම්භ කරමින් අද(13) පෙරවරුවේ සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.

ඒ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ සිටය.

සිරිපා ගමන් මාර්’ග හතරක් ඔස්සේ එම පෙරහර පැවැත් වුණි.

පැල්මඩුල්ල සන්නස්ගම ප්‍රදේශයේදී විශේෂ දේව රථයේ තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාවට බැතිමතුන් පුජෝපහාරය මධ්‍යයේ ගමන් ආරම්භ කළේය.