පොඩි ලැසී ඇප මත මුදා හරී

0
54

NEWSNOW | – ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබේ.

ඒ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.