NEWSNOW| – රුහුණ විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශය සහ ජන කරළිය සංස්කෘතික පදනම එක්ව සංවිධානය කරනු ලබන,”උතුරෙන් ගෙන ආ පණිවිඩය, ජනතාව වහලුන් කළ මකරාගේ කතාව “කොට්ටම් (ගිනියම) වේදිකා නාට්‍යය අද (27) දින සවස 3.00 ට මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී රංගගත වේ.
නොමිලේ පැවැත් වෙන මෙම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා!