නව රජයේ කැබිනට් ප්‍රකාශක නම් කරයි

0
207
NEWSNOW | – අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්’යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කර තිබේ.