ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන්නේ රවී කරුණානායක්ද ?

0
156
NEWSNOW | – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්’මිලා පෙරේරා මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා මෙලෙස රවී කරුණානායක මහතාගේ නම යවා තිබේ.