NEWSNOW | – 2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණ තිබේ.
ඒ උප නායකතුමන් තුමන් ආදිවාසී සංස්කෘතියේ අනන්‍යතාවය වන “පොරව“ කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාණයට පැමිණි බව පවසමින්, මධ්‍යස්ථාන භාරකාර නිලධාරිතුමන් ආදිවාසී උපනායකතුමන්හට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙනි.
ඒ හේතුවෙන් උප නායකතුමන් ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණි බව වාර්’තා වේ.