පුද්ගලයින් ලියාපදිංචිය කිරීමේ දෙපාර්’තමේන්තුවෙන් දැනුම් දීමක්

0
37

NEWSNOW| –  පුද්ගලයින් ලියාපදිංචිය කිරීමේ දෙපාර්’තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ එළඹෙන 14 වනදා පාර්’ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බැවින් සහ නිලධාරීන් මැතිවරණ රාජකාරි කටයුතුවල නිරතවීම නිසා එදින හැඳුනුම්පත් නිකුත්කිරීමේ කටයුතු සිදු නොවන බව දැනුම් දෙයි.