NEWSNOW| – විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධවය.
එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්’තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙනි.
මේ නිසා නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බව දැනුම් දෙයි.
ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.