ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

0
178

NEWSNOW| -ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්’තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්’යාලයකම එම ආදායම් වියදම් වාර්’තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවය.