ගාසාවක් වූ ලෙබනනය[Video]

0
48

NEWSNOW| –   ඊශ්‍රායලය විසින් ගාසාව ආක්‍රමණය කර වසරක් ගතවී තිබේ. එහි වෙසෙන පලස්තීන වැසියන්ගේ සියළු පහසුකම් ඊශ්‍රායල හමුදාව මේ වන විට අහුරා අවසන්ය.

දැන් ලෙබනනයේ උතුරු ප්‍රදේශයටද ඊශ්‍රායලය දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටියි.

වසරක් තුළ ගාසාවට අත්වූ ඉරණම මාසයක් වැනි කාලයක් තුළ ලෙබනනයේ උතුරු ප්‍රදේශයට අත්ව ඇත.

එහි පාසල්, රෝහල් බිමට සමතලා කර එකම සුන්බුන් ගොඩක් පමණක් දැකගත හැකිවේ.

මේ එහි නවතම දර්ශනය.

https://www.facebook.com/share/v/5jsWA5eC3FGEfgqB/?mibextid=D5vuiz