ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනම්

0
160

NEWSNOW| – නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහනයක් සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.