මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් මව්බිම ජනතා පක්ෂයට

0
60
NEWSNOW | – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට (MJP) එක්විය.
MJP ට සම්බන්ධ වීමත් සමග දහම් සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ධූරයට පත් විය.
දහම් සිරිසේන මහතා පක්ෂයට එක්වීමට තීරණය කළේ අද කොළඹ පිහිටි MJP ප්‍රධාන කාර්’යාලයට පැමිණෙමිනි.