මහ මැතිවරණයට ශ්‍රීලනිප සූදානම

0
75

NEWSNOW| – ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා පවත්වන බව මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව තවත් පක්ෂ කිහිපයක් සමග සන්ධානගතව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි ද අවධානය යොමු ව ඇති බව ඔහු පැවසුවේය.

නිදහස් පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.