ඉන්දීය විදේශ කටයුතු ඇමැති නව ජනපති හමුවීමට දිවයිනට

0
173
 NEWSNOW | –  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් එළඹෙන 4 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පළමු හමුව මෙය බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.