ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ධූරයට නීතිඥ අනුර

0
143

NEWSNOW| –  ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ.

ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතීම නිසා මෙම නව පත්වීම සිදුකර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක් මහතා පත්වී තිබේ.