පාර්’ලිමේන්තුව විසුරුවා හරී. මහ මැතිවරණ දිනය නිවේදනය කරයි

0
61

NEWSNOW | –  ශ්‍රී ලංකා මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වේ.

ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා නාමයෝජනා භාර ගැනේ.