NEWSNOW| – අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්’තා වෙයි.
ඒ අනුව අදාළ ගැසට් පත්‍රයේ මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව වාර්’තා වේ.