නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දෙයි

0
68
NEWSNOW| –  09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

එම සජීවී විකාශය මෙතනින් බලන්න.

https://www.facebook.com/share/v/Xo7omeDqGRYRWypQ/?mibextid=qi2Omghttps://www.facebook.com/share/v/Xo7omeDqGRYRWypQ/?mibextid=qi2Omg