නව ජනපති දිවුරුම් දීම පෙරවරුවේ

0
83

NEWSNOW| – 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේය.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.