TOPදේශීය පුවත් 23වනදා රජයේ නිවාඩු දිනයක් By Editor ලංකා - September 21, 2024 0 41 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා ඒ බව දැනුම් දුන්නේය.