කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

0
131

NEWSNOW| – අද(18) පෙරවරුවේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය පමාවන බව වාර්තා වෙයි.

කිරුලපන ප්‍රදේශයේ එම පීලි පැනීම සිදුවී ඇත.

දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සඳහා භාවිත කරන මැදිරියක් එහිදී පිලී පැන තිබේ.