ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මාස එකහමාරකින්

0
38

NEWSNOW| -අද (15) පැවැත්වූ 2024 – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙවර ශිෂ්‍යත්වය මධ්‍යස්ථාන 2,849කදී පැවැත්වුණි .

ඊට සිසු සිසුවියන් 323,879ක් ඉදිරිපත් වූහ.