සියලුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට අනුමැතිය

0
170
NEWSNOW | –  2025 පෙබරවාරි වන විට සියලුම වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව විදේශ අමාත්‍ය අලි සබ්රි නිවේදනය කළේය.
විදේශ විනිමය සංචිතවල සැලකිය යුතු දියුණුවක් සහ රුපියලේ ශක්තියත් සමඟ 2025 පෙබරවාරි වන විට සියලුම වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව FM අලි සබ්රි පැවසීය.