20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී ඇරඹෙයි

0
6

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා (Aichi-Nagoya) නගරය කේන්ද්‍ර කරගනිමින් අද (19) නිල වශයෙන් ආරම්භ විය. ‘Imagine One Asia’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ලබන ඔක්තෝබර් 04 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ජපානය ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරත්වය දක්වන තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1958 දී ටෝකියෝ නුවරදී සහ 1994 දී හිරෝෂිමා නුවරදී මෙම උළෙල පවත්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here