අමෙරිකානු ෆෙඩරල් සංචිතයෙන් පොලී අනුපාත ඉහළට

0
17

ඉරාන යුද වාතාවරණය සහ තෙල් සැපයුම් බාධා හමුවේ උද්ධමනය ඉහළ යාම පාලනය කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් සංචිතය සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව නව පොලී අනුපාත පරාසය සියයට 3.75ත් 4.00ත් අතර අගයක් ගනු ලබන අතර, මෙය 2023 වසරෙන් පසු ෆෙඩරල් සංචිතය විසින් පොලී අනුපාත ඉහළ නැංවූ ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා වේ.

පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බව ෆෙඩරල් සංචිතයේ සභාපති කෙවින් වෝර්ෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here