SLMC සභාපතීත්වය හිස්බුල්ලා මහතාට

0
9

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඒකමතිකව තෝරා පත් කරගෙන තිබේ.

එරාවුර්හි පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී ඔහු මෙලෙස අදාළ තනතුර සඳහා තේරී පත්ව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here