කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර

0
13

ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත ආසන්නයේ ගමන් කරමින් තිබූ තෙල් නෞකාවකට අමෙරිකානු මිසයිල ප්‍රහාර හතරක් එල්ල වී ඇති බවත්, ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වන බවත් ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ සමස්ත බොරතෙල් අපනයනයෙන් සියයට 90ක් පමණ සිදු කෙරෙන මෙම කාර්ග් දූපත එරට ඛනිජ තෙල් කර්මාන්තයේ අතිශය තීරණාත්මක මූලෝපායික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here