හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධි චෝදනා

0
7

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදී තිබේ.

ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here