කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා අද තරඟයට

0
9

අද(16) පැවැත්වීමට නියමිත 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය සඳහා කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ පසුගිය තරඟවල කමිල් මිෂාරගේ දුර්වල පිතිකරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම තරගය අද රාත්‍රී 7ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතය.

20 -20 තරගයකදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව එකිනෙකා හමුවන්නේ වසර 4කට පසුවය.

අද තරගය ජය ගැනීමට හැකිවුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 8දෙනාගේ වටයට පහසුවෙන්ම සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව උදා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here