දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

0
16

NEWSNOW | – දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ඒ සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here