TOPදේශීය වෙනත් CID යට කැඳවූ තෙල් බෙදුම්කරුවන්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි By Newsnow Sinhala - March 4, 2025 0 74 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සහ ශාන්ත සිල්වා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පිරිස පැය 5කට පසුව ඉන් පිටව ගොස් තිබේ.