රජයේ වෛද්‍යවරුන්ගේ එක්දින සංකේත වර්’ජනය අත්හිටුවයි

0
228

NEWSNOW | – හෙට (05) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වර්’ජනය ලබන 21 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අද (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවය.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල පැවසුවේ අයවැයෙන් සිය දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් අනිද්දා (05) සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබූ බවය.