TOPදේශීය පුවත් නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් දිවුරුම් දෙයි By Newsnow Sinhala - November 21, 2024 0 121 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්’යාලයේ දී ය. එම නියෝජ්‍ය අමාත්‍යවරුන මෙසේය.