ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

0
205
NEWSNOW | – ඇල්පිටිය ප්‍රාදේශීය සභාව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම මේ බව දැනුම් දෙයි.