පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද මීගමුවේදී සංවාදයක්(PHOTOS)

0
55

NEWSNOW| – ජේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත  පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද සංවාදයක් අද(21) මීගමුව කටුවපිටිය  ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

මෙහි ප්‍රධාන අදහස් දැක්වීම් , මංජුල නිරෝෂන් පියතුමා, බ්‍රිටෝ ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් සිදුකරන ලැබූහ.

ඡායාරූප – මුනීර් මීගමුව