නව දේශපාලන පක්ෂයකින් රංජන් මහ මැතිවරණයට

0
1392
NEWSNOW | – හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.
මයික් ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතය.