දහවල් 12 වන විට බොහෝ ප්‍රදේශවල 30% ඉක්මවයි

0
36
NEWSNOW | –  අද (21) මධ්‍යහ්න 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්’තා වූ ආකාරය මෙසේයි.

නුවරඑළිය – 45%
ගාල්ල – 42%
මාතර – 35%
කුරුණෑගල – 50%
පුත්තලම – 42%
අනුරාධපුර – 50%
පොළොන්නරුව – 44%
මොනරාගල – 32%