2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

0
42

NEWSNOW| –  ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ විය.

ඒ අනුව ඡන්ද විමසීම පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා මිලියන 17කට අධික ඡන්ද දායකයින් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු තරග කරයි.