ගුවන් තොටුපලෙන් ඩෑන් ප්‍රියසාද් හරවා යවයි

0
250

NEWSNOW | – විදෙස් ගතවීම සඳහා අද(20) රාත්‍රී 08.35ට පිටත්වූ EK 653 ගුවන් යානයෙන් යාමට පැමිණි ඩෑන් ප්‍රියසාත් කටුනායක ගුවන් තොටුපොළින් නැවත හරවා යැවා ඇති බව වාර්’තා වේ.

විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝගයක් අනුව ලියනගේ අබේරත්න සු⁣⁣රේෂ් ප්‍රියසාද්ට රටින් පිටවීමට ගුවන්තොටුපල බලධාරීන් ඉඩ ලබාදී නොමැත.

2022 මැයි 09 වනදා ගාලුමුවදොර සාමකාමී විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ලෙස ඔහු නම් කර ඇත.