බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 90ක් මරුට

0
137
NEWSNOW | – මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේදී බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 90 දෙනෙක් මියගොස් තිබේ.
අනතුර සිදුවන විට එහි මගීන් 130 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ධීවර යාත්‍රාව නාම්පුලා පළාතේ දූපතක් ආසන්නයේ දී මෙලෙස ගිලීමට ලක්ව ඇති බව සඳහන්ය.
ප්‍රමාණය ඉක්මවා පිරිස රැගෙන යාම මෙම අනතුරට හේතු වී ඇති බව එරට රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත.