77 වන නිදහස් දිනය නිමිත්තෙන් සෞදි රජයෙන් සුභ පැතුම්

0
152

NEWSNOW| – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට මාගේ අවංක සුබපැතුම් ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකා රජයට සහ එහි මිත්‍රශීලී ජනතාවට වැඩි වැඩියෙන් ප්‍රගතිය සහ සෞභාග්‍ය ලැබේවාය් ප්‍රාර්ථනා කරමි.

සෞදි අරාබි තානාපති
කාලිඩ් හමූඩ් අල් – කහ්තානි