22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් විවාදය සැප්තැම්බර් 24 සහ 25

0
5

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

අද (10) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here