සුසන්තිකා ජයසිංහගේ වසර 24ක ආසියානු ක්‍රීඩා වාර්තාව චීන ක්‍රීඩිකාව අතින් බිඳවැටෙයි

0
5

2002 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ තබා තිබූ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ තරග වාර්තාව අද (25) බිඳවැටුණි.

චීනයේ චෙන් යුජී (Chen Yujie) මෙම ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 11.06ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමත් සමඟ මෙම නව වාර්තාව පිහිටුවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here